Breaking News

Friday, October 10, 2014

බුදු බණට පිටුපා පල්ලියේ බත් බුදින මොහොමඩ් නිකාය.


සියළු ආගමික සහජීවනය සහ සංහිදියාව ගොඩනැගීමේ අරමුණින්... ලෙස නම් කෙරූ රාමසාන් උපවාස හෙවත් නෝම්බි ඇරීමේ වැඩසටහනක් පසුගිය 10 වනදා රත්නපුර ජෙන්නත් ජුම්මා මරක්කල පල්ලියේ සංවිධානය කර තිබිණි. ඒ ‍සදහා රත්නපුර ප්‍රදේශයේ ප්‍රධානපෙළේ විහාරස්ථානවල නායක හිමිවරුන් පිරිසක් ඇතුළු වෙනත් ආගමික පූජකයින්ද ගෙන්වා තිබිණි. මෙම වැඩසටහනට අනුග්‍රහය ලබා දී තිබුණේ පළාත් සභා මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර නමැත්තෙකි. ඉස්ලාම් අන්තවාදය ගැන මුළු මහත් ලෝකයේම ඇස් ඇරී ඇති අවස්ථාවක, රටපුරා හිස ඔසවන ඉස්ලාමීය අත්වාදය ගැන රටේ අස්සක් මුල්ලක් නෑර සිංහලයන්ගේ ඇස් ඇරෙමින් පවතින මොහොතක සහජීවනය නම් වූ කඩතිරයෙන් තම අන්තවාදී නිරුවත වසා ගැනීම සදහා ලංකාවේ මුස්ලිම් පල්ලියද අවස්ථාවාදී අමනෝඥ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් භික්ෂූන් වහන්සේලා රටපුරා පල්ලිවලට වඩමවා සර්වාගමික ක්‍රමයට නෝම්බි අරවා සහජීවනය දෝරේ යවමින් සිංහලයන් ගොණාට අන්දවමින් සිටිති. මේ සහජීවනය කවදා වනතුරු තියෙයිද? 

ඒදා තුන්කල් දුටු ණුවනින් ධර්මපාල උතුමන් සිංහල ජාතිය ගැන දෙසූ ඒ පුරෝකථනය අද අපේ ඇස් පනාපිටම යතාර්ථයක් වූ කාලකන්නි අදුරු යුගයට අපි අවතීර්ණව සිටින්නෙමු. සිංහල ජාතිය මේ බිමෙන් තුරන් කර අරාබිලන්තයක් කරවිමේ පිඹුරුපත් සකසා ක්‍රියාත්මක කර ඇති ඉස්ලාමීය ආක්‍රමණිකයන් සහජීවනය නම් වූ සොදුරු වදනට මුවා වී සිංහල ජාතියට ඇති එකම රැකවරණය වූ දැයේ මුර දෙවියන් වූ මහා සංඝරත්නයද තමන්ගේ අරමුණ වෙනුවෙන් භාවිතා කරන්නට තරම් උපක්‍රමශීලීව සිටිති. ධර්මපාල උතුමන් කියූ ලෙසටම සහජීවනය නම් වූ මේ ඉනාව කෑ අපේ ඇතැම් යතිවරුන් වහන්සේලා නූපන් ජාතියත් මුළු මහත් ලෝකයා වෙනුවෙනුත් බුදු දහම ආරක්ෂාකර තැබීමේ තම උපන් යුතුකම අමතක කර සර්වාගමික සහජීවන පූට්ටුවේ ඇමිණී දැනුවත්ව හෝ නොදැනුවත්ව සමස්ථ ජාතියත් බුද්ධ ශාසනයත් පාවා දෙමින් සිටිති.

අහිංසක බෞද්ධයන් අතිමහත් ශ්‍රද්ධාවෙන් පිළිගන්වන දන් පත වළදා, ජාතියට වල කපන කුරාණයේ ඉගැන්වීම් පරිදි අන්‍යාගමිකයන්ගේ බෙලි කපන්නට අනුගාමිකයන් මෙහෙයවන පාපිශ්ඨ ලෙබ්බයන්ගේ ගෙරි මස් මඩුවල අගුපිල්වල ලැග එකපතේ වලදන්නට යෑම මුළු මහත් බෞද්ධයන්ටත් වන්දනීය වූ පූජනීය වූ සැරියුත් මුගලන් මහා සගපරපුරටත් කරන මහත්ම නින්දාව බව සර්වාගමික පූට්ටුවේ පාපයට කරගහන සහ කරගහන්නට බලාපොරොත්තුවන සමහරක් සංඝයාවහන්සේලාගේ දැනගනීම සදහා සටහන් කළ යුතුමය. මේ පාවා දෙන්නේ පරසතුරන්ගෙන් දිවි හිමියෙන් ජාතිය රැකගත් අතීත යතිවිරුවන්ගේ ප්‍රාණ පරිත්‍යාගයයි. මේ පාවා දෙන්නේ එදා නාලන්දාවේදී මොහොමඩ් බක්තියාර්ගේ කඩුවට බිලි වූ විසිදහසක් වූ මහා සංඝයා වහන්සේගේ ජීවිත පූජාවයි. මේ පාවාදෙන්නේ අද මුස්ලිම් අන්තවාදීන් අතින් අමු අමුවේ ඝාතනය වන බුරුමයේ, තායිලන්තයේ අවිහිංසාවාදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රාණ පූජාවයි. 

සැරියුත් මහා සග පරපුර ධර්මය විනය රකිත්දී මුගලන් පරපුරේ මහා සග පරපුර පර සතුරන්ට එරෙහිව රට දැය මෙහෙයවමින් බුදු සසුනේත් ජාතියෙත් චිර පැවැත්ම තහවුරු කළහ. එදා සොළීන් පරංගීන් මෙන්ම අද ඊටත් වබා බිහිසුණු වූ ඉස්ලාම් අන්තවාදීන් සිංහල දීපය තුල සිය ආක්‍රමණය දියත් කර ඇති පසුබිමක ආක්‍රමණයේ ස්වරූපය පමණක් වෙනස් වී ඇත. එදා කඩුවෙන් තුවක්කුවෙන් කළ ආක්‍රමණය අද මුස්ලිම් අන්තවාදීන් භූමිය මංකොල්ලකමින් ජන අනුපාතය වෙනස් කරවමින් උපක්‍රමශීලීව දියත් කරති. ඉස්ලාම් ආගම ව්‍යාප්තිය වෙනුවෙන් බොරු සහජීවන ප්‍රෝඩාවන් මවාපාමින් අල් ටකියා නම් වූ ඉස්ලාම් සමාජ න්‍යාය අනුව සමස්ථ සිංහල ජාතියත් පාලකයිනුත් ගොණාට අන්දවමින් සිටිති. යළිත් වරක් බිද වැටුණු ජාතිය දෙපයින් හිටුවා ආක්‍රමණිකයන්ට එරෙහිව පෙළගැස්වීමේ ඓතිහාසික යුග මෙහෙවර භික්ෂූන් වහන්සේගෙන් ජාතියම හඩනගා ඉල්ලා සිටින මෙවන් තීරණාත්මක යුගයක මේ අල් ටකියාවට මුලා වී ජාතියත් බුදු සමයත් පාවා දී නූපන් සිංහල පරපුරේත් සම්මා සම්බුද්ධ ශාසනයේත් අවසානය ලෙයින් නොලියන ලෙස සර්වාගමික ‍උගුලේ පැටළුනු අපේ ඇතැම් සංඝයා වහන්සේලාගේ දෙපා ළග වැද වැටී අපි ඉල්ලා සිටිමු. 

අවුරුදු 2500ක් තිස්සේ මේ හෙළ බිමට ජාතියට සරණය වූ අති උත්තම බුද්ධ චීවරය ජාතියේ මළගම පතන ලෙබ්බයන්ගෙ දෙපයට පෑගෙන පාවාඩයක් නොකරනු මැනවි අපේ හාමුදුරුවනේ!

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates