Breaking News

Thursday, November 21, 2013

ඔලුවිල් ප්‍රකාශයෙන් එලි දකින නැගෙනහිර මුස්ලිම් රාජ්‍යය

මුස්ලිම් කොංග්‍රසය අම්පාර දිස්ත්‍රික්කය දෙකට කඩා කල්මුනේ නමින් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් පිහිටවිය යුතු බවට නැවතත් යෝජනා කර තිබේ. මුස්ලිම් ජනතාව සාතිශය බහුතරයක් වාසය කරන ප්‍රදේශ ඒකාබද්ධ කර දෙමළ කතාකරන දිසාපතිවරයෙක් ලවා එය පාලනය කළයුතුව ඇතැයි මුස්ලිම් කොංග්‍රසය මීට පෙරද යෝජනා කර තිබිණි. මේ අතර නැගෙනහිර පළාත් සභාවේ රජයට දෙන සහයෝගය මුස්ලිම් කොංග්‍රසය ඉවත්කර ගත යුතු බවට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමට රාජබ්දීන් හා හසන් අලී යන මුස්ලිම් කොංග්‍රස් නායකයින් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. ලබන 7 වැනිදා තීරණාත්මක සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කැඳවා තිබේ.

එදා ද්‍රවිඩ දේශපාලන පක්ෂ රට සභා, ස්වයං පරිපාලන ඒකක වැනි බෙදුම්වාදී සංකල්ප හරහා කළ ඉල්ලීම් වල කූටප්‍රාප්තිය වූයේ එල්.ටි.ටී ත්‍රස්තවාදී යුද්ධයයි. එල්.ටී.ටී යටත් වඩා කිහිප ගුණයකින් භයානක වූ මුස්ලිම් අන්තවාදයේ දේශපාලන මුහුණුවර නියෝජනය කරන මුස්ලිම් කොන්ග්‍රසය අද ඉල්ලන්නෙත් ඒ ටිකම නොවේයිද? අද සීයට 10ක තරම් සුළුතරයක්ව සිටිද්දී මේ ආකාරයෙන් රටෙන් කෑලි ඉල්ලන මොවුන් යම් දිනක මේ රටේ බහුතර ජනගහන වූ දාට රටේම පරිපාලනය ඔවුන් යටතට පත් කර ගනු ඇත. එදිනට සිංහල බෞද්ධයාට අත් වන්නෙත් වත්මන් බංග්ලාදේශ බෞද්ධයන්ට අත්ව ඇති ඛේදජනක ඉරණමයි. බෙදුම්වාදී කොටින් නැගෙනහිරි අතුගා දමා සිව් වසරකට ආසන්න වී තිබුණත් ඊටත් වඩා බිහිසුණු මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී ජිහාද්, වහාබි හා සලාෆි මතවාදයන්ගෙන් සන්නද්ධ වූ ත්‍රස්තයන් නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හොර ර‍හසේ ක්‍රියාත්මක වන බව දැන් රහසක් නොවේ. අද වන විටි වෙනම මුස්ලිම් පරිපාලන ඒකක ඉල්ලීම පෙරමුණේ තබාගෙන බිහිසුණු අන්තවාදී ආගමික මතවාදයන්ගෙන් සන්නද්ධ වූ මේ කල්ලි කණ්ඩායම් වල අනාගත අරමුණ නැගෙනහිරි වෙනම පාලනයකින් පමණක් නවතීද?

ඒ පිළිබද පාඨලී චම්පික රණවක මැතිතුමා 2003 දී ලියන ලද 'අල් ජිහාද අල් කයිදා' නම් ග්‍රන්ථයෙන් කදිමට විග්‍රහ කරයි. මුස්ලිම් අන්තවාදය පිළිබදව වූ සිංහල අත්පොතක් බදු වූ එම ග්‍රන්ථය ළියා ඇත්තේ අදින් දශකයකට පමණ පෙර වුවද එහි අඩංගු බොහෝ කරුණු අද වන විට එකින් එක යතාර්ථයක් වෙමින් පවතිනවා නොවේදැයි ඒ පිළිබද මනා අධ්‍යනයක් කරන්නෙකුට හොදින්ම වැ‍ටහෙනු ඇත.

ලංකාවේ මුස්ලිම් ජාතියේ කේන්ද්‍රස්ථානය වන්නේ නැගෙනහිර පළාතයි. මීට සියවස් ගණනකට පෙර ඔවුන් මුලින්ම හෙළ දිවට ගොඩ බැස ජනාවාස පිහිටුවා ගත්තා යෑයි සැ‍ළකෙන්නේ නැගෙනහිර පළාත ආශ්‍රිතවයි. ජන අනුපාතය අනුව නැගෙනහිර බහුතර බලය ඔවුන් සතුය. ඒ හරහා ගොඩනගාගත් ව්‍යාජ නිජබිම සංක්ල්පයක් හරහා නැගෙනහිරින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් බිහි කර ගැනීමේ කූප්‍රකට ඔලුවිල් ප්‍රකාශය එළි දකින්නේ 2003 දීය.

"දිනය වර්ෂ 2003 ජනවාරි 29 වැනිදා ය. අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් බහුතර ප්‍රදේශයන් කොළ පැහැති ඉස්ලාමීය ධජ පතාක වලින් වැසී තිබිණි. උදේ 9.00 ට පාලමුනේ හා අට්ටපලම් වලින් පෙළපාලි දෙකක් ඇරඹිණ. උදේ 10.30 වන විට එකී පෙළපාලි දෙක ඔලුවිල් හී අග්නිදිග විශ්ව විද්‍යාල භූමියට පැමිණ තිබිණි. 'අල්ලාහු අක්බර්' ඉස්ලාමීය ආගමික රණ ගීය (දෙවියන් ශ්‍රේෂ්ඨයි!) පැතිරී යත්දී ඔලුවිල් ප්‍රකාශය එළි දක්වනු ලැබීය. එය මෙසේ විය.

1. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු සෑම ආකාරයකින් ම අංගසම්පූර්ණ වූ වෙන ම ජාතියකි.

2. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාත මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික නිජබිම වේ.

3. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර වාසය කරන මුස්ලිම් ජාතියට වෙන ම රාජ්‍යයක්, එනම් 'මුස්ලිම් තේසම්' සදහා වූ ස්වයං නිර්ණය පිළිබද අයිතිය ඇත.

4. උතුරු හා නැගෙනහිර දෙපළාතේ සියළු බහුතර මුස්ලිම් ප්‍රදේශ (ඒවා භූමියෙන් එකට යාවී නොතිබුණ ද) එක් කර මුස්ලිම් තේසම් හෙවත් වෙන ම මුස්ලිම් රාජ්‍ය පාලනයක් ඇති විය යුතුය.

5. උතුරු හා නැගෙනහිරින් පිටත වෙසෙන මුස්ලිම් වරුන් ද මේ වෙන ම ජාතියට අයත් වන අතර ඔවුන්ගේ ආර්ථික - සමාජයීය - සංස්කෘතිකමය හා දේශපාලන අයිතීන් හා අභිලාෂයන් සහමුලින් ම ආරක්ෂා විය යුතු ය."
මේ ඔලුවිල් ප්‍රකාශයේ සංක්ශිප්තයයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුකූලව ඒකීය ශ්‍රී ලංකාව තුළ හිදිමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම පවා සපුරා නීති විරෝධී වේ. එහෙත් මෙකී රට බෙදන යෝජනාව මුස්ලිම් නායකයන් විසින් ඉදිරිපත් කළේ ලංකාවේ නැගෙනහිර පළාතේ ඔලුවිල් හී පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාල භූමියේදී යි. ජන අනුපාතය අනුව නැගෙනහිර පළාතේ බහුතරය වී ඇති මුස්ලිම් ජන කණ්ඩායමේ ඇතැම් අන්තවාදී පිරිස් හැසිරෙන්නේ රටේ පවතින සිවිල් නීතියට යටත් වීමට සූදනම් නැති ලෙසකිනි. නැගෙනහිර පලාතේ ඔලුවිල්, කල්මුනේ වැනි ප්‍රදේශ වල සංචාරය කරන පිටස්තර පුද්ගලයෙකුට ඒ බව හොදින් වැටහේ. නැගෙනහිර භූමිය ඔවුන්ගේ පරාදීසයකි. එහි වෙනත් ජාතියකට විසීමේ නිදහස අවම වී ඇත. එදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නායකත්වයෙන් එළි දැක් වූ අනාගත මුස්ලිම් රාජ්‍ය අරාබි මුස්ලිම් ලෝකයත්, නැගෙනහිර ආසියානු මුස්ලිම් ලෝකයත් යා කරන වෙළද මධ්‍යස්ථානයක් විය යුතුය. ඒ සදහා එවකට කොංග්‍රස් නායක ඒ.එච්.එම්. අශ්රෆ් විසින් ඔලුවිල් වරායට හා නැගෙනහිර විශ්ව විද්‍යාලයට මූලික අඩිතාලම දැමීය. අනාගතයේදී ගුවන්තොටු පොලක් සෑදීමටද යෝජනා වී ඇත. නැගෙනහිර සිංහලයන් සතු ඉඩකඩම් හා දීඝවාපිය ඇතුළු ඓතිහාසික සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය. බලෙන් අල්ලා ගත් ඉඩම් වල මුස්ලිම් ජනාවාස ඉදිකරමින් ඔවුන්ගේ පැවැත්ම තව තවත් තහවුරු ‍කලහ.

බෞද්ධ සිද්ධස්ථාන වලට හානි කළ සාපයටදෝ අවසානයේ අශ්රෆ් ඌරා කන්දේ හැපී එලොව ගියේ උඩු ගුවනේදීම ය. අශ්රෆ්ගෙන් නතර වූ අන්තවාදී වැඩපිළිවෙල ඔහුගේ අනුප්‍රාප්තිකයා වන හකීම් ඔහුටත් වඩා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටී.

නැගෙනහිර මුස්ලිම් දේශපාලනය හා මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදය ගැන කතා කිරීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ භූමිකාව කිසි සේත් අමතක කළ නොහැකි වේ. සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලනයට එහා ගිය බෙදුම්වාදී පදනමක් සහිත අන්ත ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් වන මුස්ලිම් කොන්ග්‍රසය මුස්ලිම් මූලධර්මවාදය හා ජිහාද් ත්‍රස්තවාදය සමග සෘජුවම බැදී සිටින බව නොරහසකි. ඒ පිළිබද යම් සාක්ෂි සපයන සිද්ධි කිහිපයක් පසුගිය සමයේ වාර්ථා වූ අතර 'විකිලීක්ස්' බෙව් අඩවිය හෙළි කළ රහස්‍ය කේබල් පණිවුඩ මගින්ද එය මනාව තහවුරු කරයි. වත්මන් රජයේ ද පරපෝෂිතයන් වන හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොන්ග්‍රසය අද ද බෙදුම්වාදය වෙනුවෙන් එළිපිට පෙනී සිටිනවා  මෙන්ම ඔවුන්ගේ හා ඔවුන් නියෝජනය කරන මුස්ලිම් අන්තවාදයේ ඒකායන අරමුණ නැගෙනහිර මුස්ලිම් රාජ්‍යකින් එහා මහත් ලක් දිවම අන්තවාදී ඉස්ලාමයේ අණසකට යටත් කරවීම බව ඉහත සිදුවීම් යළි යළිත් සපථ කරයි.

අද වෙනම පරිපාලන ඒකකයක් ගැන මිස වෙනම රාජ්‍යක් ගැන  ප්‍රසිද්ධියේ කතා නොකළද මුස්ලිම් අන්තවාදී ජිහාඩයේ දේශපාලන මුහුණුවර වන මුස්ලිම් කොන්ග්‍රස තමන්ගේ අරමුණ අතහැර නැත. මුස්ලිම් අන්තවාදී බෙදුම්වාදී සර්පයා කල් යල් බලා විවිධ අවස්ථාවලදී පෙණය පුප්පන අයුරු පසුගිය සමයේ දැකගත හැකි විය. නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍ය නිළ වශයෙන් ස්ථාපිත කර නොගත්තත් අද නැගෙනහිර පළාත මුළුමනින්ම මුස්ලිම් අන්තවාදීන්ගේ තෝ තැන්නක් වී හමාරය. ජාතික ඔත්තු සේවය 2002 වාර්ථාවකට අනුව මුජෙහිදීන්, ඇතුළු මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම් 4ක් නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමගද සම්බන්ධකම් පවත්වයි. මෙහි ඇමුණුමක් වශයෙන් ඉහත කී ඔලුවිල් ප්‍රකාශයද දක්වා ඇත. එයින් නොනැවතී මුළු මහත් දිවයින්ම සීඝ්‍ර මුස්ලිම්කරණයකට යටත් කරවමින් බහුතර සිංහල ජනයා මත ඔවුන්ගේ බලහත්කාරය පටවමින් මේ රටම මුස්ලිම් රාජ්‍යයක් කරවීමේ සීතල යුද්ධයක නිරතව සිටී.

උපන් ජාතිය ආගම වෙනුවෙන් හඩ නගන අහිංසක සිංහල කොලුවකුට පවා ජාතිවාදී, ආගම්වාදී කසයෙන් තලන සර්වාගමික, සර්වජාතික, සර්වපාක්ෂික, "සර්වභක්ෂක" අලුගුත්තේරු අවජාතකයන් මේ මුසල්මානු බෙදුම්වාදය, ජාතිවාදය හා අන්තවාදය ගැන දෙන පිළිතුර කුමක්දැයි අපි අසා සිටිමු.

"මේ එළැඹ ඇත්තේ සිංහලයන් ‍ලෙස ජාතිකත්වයේ අවිය අතට ගත යුතු මොහොතයි. මිනී මැරීම්,මංකොල්ල කෑම් සිංහලයන්ට කැප නැත. නමුත් සැවොම මේ රටේ පදනම වූ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගෙන ඊට අනුකූලව ජීවත් වන තාක් මේ රට ඉතාමත් සාමකාමී වනු ඇත. ඇමෙරිකාව බහු ආගමික බහු වාර්ගික රටක් නොවේ. එය ක්‍රිස්තියානු රාජ්‍යයකි. ඔබාමා පසුගියදා දිවුරුම් දුන්නේ බයිබලය මත අත තබාගෙනය. එසේනම් අපේ ර‍ටේ හැම උලව්වක්ම බහු ආගමික බහුබූතයට අනුව සිදුකරන්නට ඉඩ දිය යුතුද? ජාතියේ අනාගතය වෙනුවෙන් අපි පුද්ගලිකවම ප්‍රතිපත්තිමය තීරණ වලට යා යුතුය. මුසල්මානු අන්තවාදයට අරමුදල් රැස් කරන ව්‍යාපාර හා ගණු දෙණු කිරීම අවම කර ඒ වෙනුවට සිංහල ව්‍යාපාර නගා සිටුවමින් ඔවුන් දිරිමත් කළ යුතුය. වටිනාකමෙන් දෙගුණයක් ගෙව්වත් පිටස්තරයන්ට ඉඩම් විකිණීමෙන් වැලකිය යුතුය. බහුතර සිංහලයාගේම ඡන්දෙයෙන් දේශපාලන බලය ගෙන සිංහලයාටම වල කපන මුසල්මානු දේශපාලකයින් ප්‍රතික්ෂේප කළ යුතුය. පක්ෂය කුමක් වුවත් ඉස්ලාමිකයන්ට ඡන්දය දීමෙන් වැලකී සිටිය යුතුය. අන්තවාදය පැරදවීම සදහා අන් මගක් නොමැත. අපි සත්‍යයට මුහුණ දිය යුතු වෙමු.

සටහන් thesowrd/facebook කඩුව

x

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates