Breaking News

Thursday, November 21, 2013

ලොවම පිළිකුල් කරන මුස්ලිම් අන්තවාදය මියන්මාර බොදු රාජධානියත් වැනසීමට සූදානම්. එදා ඇෆ්ගනිස්ථානය... අද මියන්මාරය... හෙට ?

ලොවම පිළිකුල් කරන මුස්ලිම් අන්තවාදය මියන්මාර බොදු රාජධානියත් වැනසීමට සූදානම්.
එදා ඇෆ්ගනිස්ථානය... අද මියන්මාරය... හෙට ?

රාමඤ්ඤය දේශය, අමරපුරය නොහොත් වත්මන් මියන්මාරය වනාහී බැලූ බැලූ අත රන්වන් දාගැබ් සහ සශ්‍රීක වෙල් යායන්ගෙන් ගැවසීගත්, පිවුතුරු බුදු සසුන සුරක්ෂිත කොට ලෝකය වෙත ත්‍යාග කරන ලද සුපින්වත් බෞද්ධ රාජධානියකි. මුලු මහත් ලෝක බෞද්ධ ජනතාවගේම වන්දනයට ලක් විය යුතු, බෞද්ධ ලෝකයේ හදවත බදු 89% බෞද්ධයන් ජීවත් වන, ලොව වැඩිම බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඇති, වැඩිම භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ සිටින පින්වත් භූමියකි.(සිංහල බෞද්ධයන් වශයෙන් අපිද ඔවුන්ට ණයගැතිය. අදිරාජ්‍යවාදී සමයෙදී මෙරටින් වියැකී ගිය බුදු දහම නැවත මෙරටේ ස්ථාපිත කරවූයේ ඔවන්ගේද සහය ඇතිවය) බුරුමය සමග අපට ඇත්තේ ලේ වලටම බද්ධ වූ සබද කමකි. සියලු සොබා සම්පත් වලින් පිරි එරට සහලින් ස්වයංපෝෂිතය, බුදු දහමින් ශික්ෂණය ලැබූ එහි වැසියෝ සාමකාමීය, අහිංසකය, අගහිගකම් මැද්දේ වුවත් ඔවුන් ගෙවූයේ අපට සාපේක්ෂව සතුටු දායක සාමකාමී ජීවිතයකි . එහෙත්... දැන් දැන් ඔවුන්ගේ සාමකාමී නිවහල් ජනජීවිතයට කණකොකා හඩන්නට පටන්ගෙන තිබේ. ඒ අන්කවරකුගෙන්වත් නොව මෙතෙක් ලෝකයේ බිහි වූ සියලුම සාමකාමී මිනිස් ශිෂ්ඨාචාරයන් ලෙයින් තෙත් කර තම රුදුර ආගමික මතවාදය පැතිරවූ, උන්මත්ක ආගමික අනුවාදයක චන්ඩ සෙවනැල්ලේ හැදී වැඩුනු "මුසල්මානු" අන්තවාදීන්ගෙන්ය.

බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූ "රොහින්ග්යාවරු" නමින් හැදින් වෙන බෙංගාලි මුස්ලිමුන් (ලෝකයේ)අන් හැමතැනකදීම මෙන්ම "කන්න දුන්න අත හපාකන ඔවුන්ගේ සුපුරුදු න්‍යයාය" අනුව ස්වදේශික බෞද්ධයන්ගේ ‍ ගම්මාන ගිනි තබමින්, ස්වාමින් වහන්සේ මරා දමමින් මියන්මාරය වනසන්නට දැරූ උත්සාහය පසුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි විය. මුස්ලිමුන් විසින් රාකින් ප්‍රාන්තයේදී බෞද්ධ කාන්තාවක් දූෂනය කර මරා දැමීම හේතු කොට ගනිමින් ඇවිලී ගිය ගැටුම් අවසානයේ බෞද්ධ ගම්බිම් ගිනි තබමින් භික්ෂූන් වහන්සේලාද ඝාතනය කරන තැනටම වර්ධනය වි තිබෙන අතර මේ වන විටත් දෙපාර්ශවය අතර දිගින් දිගටම ගැටුම් ඇවිළෙමින් පවතී.

මෙහි දැක්වෙන්නේ සාමකාමී බුරුමයට මුස්ලිම් අන්තවාදය අද අත්කර දී ඇති ඉරණමයි. (ඡායාරූප - Sorry. com/facebook)


 කෙසේ වෙතත් වසර ගණනක් තිස්සේ ඇවිළෙමින් පවතින බෞද්ධ මුස්ලිම් ගැටුම් මේ අවස්ථාව වන විට මියන්මාර වැසියන්ගේ ඉරණම තීරණය කරන අති බිහිසුණු සන්ධිස්ථානයකට පමුණවා තිබේ. ගෝලීය ඉස්ලාම් අන්තවාදයේ ප්‍රධනම ප්‍රවාහයක් වූ  මුජාහිඩීන් ත්‍රස්තවාදී කල්ලිය මියන්මාරය ඉලක්ක කරගනිමින් අශුද්ධ වූ ජිහාද් (අල්ලාහ් වෙනුවෙන් මිනී මරණ) යුද්ධය ඇරඹිමට සූදානම්ව සිටී. ඒ සදහා ඉලක්කය ලබා දී තිබෙන්නේ දැනට සිර ගත වී සිටින ඉස්ලාම් ත්‍රස්තවාදී නායක අබු බාකර් බෂීර් විසිනි.

වසර 15ක සිරගත කාලයක් නියමව ඇති මෙම තස්ත‍්‍රවාදී නායකයා ඉන්දුනීසියාවේ මුජාහඞ්න් තස්ත‍්‍ර කල්ලියට පවසා ඇත්තේ කොමියුනිස්ට් සෝවියට් සමුහාණ්ඩුව ඇෆ්ගනිස්තානයෙන් විනාශ කර දැමුවා සේ මියන්මාරය විනාශ කර දමන ලෙසය. බෞද්ධයන් අපට මනුෂයන්ට ආදරය කරන්න ඉගැන්වීම විකාරයක් බවත් ඔහු පවසා තිබේ.

අබු බාකර්ගේ මෙම ප‍්‍රකාශය Voice of al-Islam වෙබ් අඩවියේ පලවී පැය කිහිපයකින් පසු ජකර්තා නුවර පිහිටි මියන්මාර් තානාපති කාර්යාලය අසල මාර්ගයේ සිට පයිප්ප බෝම්බ දෙකක් අතැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෂිර් 2002 දී බෝම්බ කරුවන් උසිගන්වුයේ මියන්මාරයේ සිටින රොහින්යා මුස්ලිම් වරුන්ව මියන්මාර වැසියන් මරන බව කියාය. ජිහාඞ් නොමැතිව වෙන විසදුමක් නොමැති බව ඔහු පවසා සිටි. පිලිපීන මුස්ලිම්වරු ශක්තිමත්ව ඇත්තේ ඔවුන් ජිහාඞ් පිළිගන්නා බැවින් යැයි පවසා සිටි.

ඇතිවෙමින් පවතින වාතාරණය අනුව හොදින්ම පැහැදිළිවන්නේ ලෝකයේ විශාලතම බෞද්ධ රාජධානිය වූ මියන්මාර බෞද්ධයන්ගේ අනාගතය දවසින් දවස අතිශයින්ම බිහිසුණ ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින බවයි.

පහතින් උපුටා දක්වන්නේ මියන්මාරය තුළ මුස්ලිම් ආක්‍රමණය හා බටහිරි ක්‍රිස්තියානු නව යටත් විජිතවාදයේ හැසිරීම සම්බන්දයෙන් sorry. com ෆේස්බුක් අඩවිය 2012 ඔක්තෝබර් 24 වැනි දින පළ කර තිබූ ලිපියයි.

අසල්වැසි බංග්ලාදේශයෙන් සංක‍්‍රමණය වූයේ යැයි සැලකෙන රොහින්ගියා මුස්ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලූත් දෙයක් නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්ථා දෙකේදීම දහස් ගණන් මුස්ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක් රැුකවරණය පතා බංග්ලාදේශයට යෑමට තැත් කළද බංග්ලාදේශ් රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්ලිමුන් ස්වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්ලිම් ගෝත‍්‍රය පිළිගැනෙන්නේ රටක් නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්ඩායමක් ලෙසටය.

කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහා දැරීමත්, ඉස්ලාමය අදහන්නන්ට සාපේක්ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක් වූ කල සුළුතරයට එරෙහිව භීිතිය හා ප‍්‍රචන්ඩත්වය පැතිරවිමත් ඉස්ලාමයේ සාමාන්‍ය සවරූපයයි. ඒ සදහා ඉස්ලාම් භක්තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්ලාමයේ න්‍යාය පුස්තකය වන ශු: කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියළුම බෞද්ධ රාජධානි ග‍්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිළි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප‍්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක් වෙනස් වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප‍්‍රජාව මත මිලේච්ඡු අන්තවාදී ආගමික ප‍්‍රචන්ඩත්වය මුදා හරිමින් වර්ථමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.

89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සීමා කරන ලද දරදඩු හමුදා පාලනයක් යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක් බව කියැවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක් වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප‍්‍රතික‍්‍රියා දැක්වීම සදහා නිතැතින්ම අනුවර්ථනය වීම සාමාන්‍ය මිනිස් සවභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්වදේශික බුරුම බෞද්ධයන්ද මුස්ලිම් අන්තවාදී ප‍්‍රචන්ඩත්වයට එරෙහිව දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල කර ඇති බව මධ්‍යස්ථ වාර්ථා සදහන් කරයි. ”ත‍්‍රස්තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි” එක්තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප‍්‍රකාශ කර තිබිණි.

මෙසේ ඇවිලෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක් නොකරන බවට දැනටමත් ඉගි පලවී තිබේ. දැනටමත් ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාම් වැනි අන්තවාදී කණ්ඩායම් රොහින්ගියා ප‍්‍රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප‍්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්ථාන වලට එල්ල කරන ලද මුස්ලිම් අන්තවාදී ප‍්‍රහාරය ද එහි ප‍්‍රතිපලයක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්ඩායම්ද රාකින් ප‍්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්ලාමීය අරගලයේ කොටසක් කර ගැනීමටත් ලෝක මුස්ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාල වලට පහර දිය යුතු බව මජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධානය පසු ගිය දින වල නිකුත් කර තිබූ ප‍්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. ”ජමාත්-ඊ-ඉස්ලාම්” අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක‍්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප‍්‍රබල මුස්ලිම් දේශපාලඥයකු බව ද ප‍්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග‍්‍රීස් යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්දව ”ජිහාඞ්” නැමති බිහිසුණු ඉස්ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව අතර ප‍්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්සේ ශ‍්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ‍්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය  බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගතහැකි වනු ඇත.

බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්ලිම් අර්බූදය  CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක් දක්වමින් වාර්ථා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පලකර තිබූ  පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්ථා කර තිබුණු අතර  මියන්මාරයේ මුස්ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පල කර තිබූ බොහෝ මාධ්‍ය වාර්ථා බෞද්ධයන්ට  හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පල කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම් වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්ලිම් විරෝධී පිළිවෙතක් අනුගමනය කරන බටහිර මාධ්‍ය  මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි…

දශක දෙකකට අධික කාලයක් මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක් මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලූ අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියළු ගණුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යැපුනේ චීනය මතය. ස්වභාවික ගෑස් හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප‍්‍රදේශය දක්වා දිවෙන තෙල් නල මාර්ගයක්ද ඉදිකරමින් සිටී. මලක්කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්ථා අහිමි කරවීමත්, මුළධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප‍්‍රවිශ්ඨ වීම සදහා මග හෙළි පෙහෙලි කර ගැනීම එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙන් දශක දෙකක් පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි. වසර 40ක් තිස්සේ වරින් වර නිවාස අඩස්සියේ රදවා සිටින විපක්ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක් වන අතර  ඇය ක‍්‍රිස්තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්ම කර ඇතැයි ද කියැවෙයි. දිගුකලක් තිස්සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක් ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක් බව කියැවෙයි. Seventh day Adventist යනු එයින් ප‍්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරලා දමා ක‍්‍රිස්තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක් කල් සුරක්ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නැමති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්තකථනය කර  මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්ලිම්, හා බටහිර ප‍්‍රජාව නොමග යවා රට තුළට ඇතුලූ වීම සදහා පුවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?

පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක් ඇතිවුනේ කොතනද? මුස්ලිම් අන්තවාදය හා ක‍්‍රිස්තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලූම කාරණා අප ශ‍්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්ම අදාලය. වසර තිහක් පුරාවට අපට වද දුන් වේලූපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප‍්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප‍්‍රකාශ කර තිබිනි. රුදුරු ත‍්‍රස්තවාදයකින් හොද හැටි බැට කෑ අපි  ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක් අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.

උපුටා ගැනීම් සම්බන්ධවයි :- මෙහි ඇති කරුණු වෙනත් බ්ලොග්,කණ්ඩායම් හෝ පිටු සදහා යොදා ගන්නවානම්, කරුණාකර "The Sword-කඩුව" පිටුවෙන් උපුටා ගත් බව සදහන් කරන්න. එය මෙහි කතුවරයන්ට කරන අගනා සහයෝගයක් වේවි.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates