Breaking News

Friday, November 22, 2013

නැගෙනහිර සුළුතර සිංහලයන්ට රැකියා තහනම්. සර්වාගමික පූට්ටුවේ අවජාතකයිනි. මෙන්න ජාතිවාදියෝ..

පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් ගැනීම සම්බන්ධයෙන් කුච්චවේලී ප්‍රාදේශීය සභාව තුළ විරෝධයක්‌ හටගෙන තිබේන අතර ජමියතුල් උලමා සභාවේ සභාවේ උප සභාපති අම්මදු මියන් කාන් අයුබ්කාන්ගේ හා මුස්ලිම් කොංග්‍රසයේ උසිගැන්වීමෙන් මුස්ලිම් ජාතියක් පිරිසක් විසින් විරෝධතාවක් හා මාරාන්තික උපවාසයක් අරඹා තිබේ.

සිංහලයන් සංස්ථාවේ සේවයට බදවාගැනීම ට අමතරව කුච්චවේලි ප්‍රදේශයේ වෙරළබඩ ඉඩම් සිංහල ව්‍යාපාරිකයන්ට ලබා දීමත් මෙම විරෝධතාවට හේතු වී තිබෙන බව වාර්තා වේ.

කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටය. එහි විපක්‍ෂය බවට පත්ව ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය බව පැහැදිලිය. මේ පක්‍ෂ දෙකේම සංයුතිය මුස්‌ලිම්ය. ඛනිජ වැලි සංස්‌ථාව යනු වසර දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ ඉතා ඉහළ ලාභ ලබන ආයතනයකි. මේ ආයතනයට පිටරටින් හැර මේ රටේ වෙනත් ඕනෑම තැනකින් සේවකයන් ගැනීමේ අයිතිය ඛනිජ වැලි සංස්‌ථාවේ පරිපාලන නිලධාරීන් සතුය. එසේම කුච්චවේලියේ වෙරළබඩ ඉඩම් මේ රටේ ඕනෑම තැනක වෙසෙන ආයෝජකයන්ට ජාති භේදයකින් තොරව ලබාදීමේ අයිතිය එම කටයුතු කරන නිලධාරීන්ට තිබේ. හෝටලයක්‌ ඉදිකිරීමට ඉඩම් ගැනීමට එන තැනැත්තා සම්පූර්ණ කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ මෙරට පදිංචි ලාංකිකයකු වීම පමණි. ඔහු සිංහලද, දෙමළද, මුස්‌ලිම්ද, මැලේද, බර්ගර්ද යන සාධක මෙහිදී කිසිදු ආකාරයකින් බලපාන්නේ නැත. එවැනි පදනමක්‌ මේ රටේ තිබුණේ නම් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අධිකරණ ඇමැති වන්නේ නැත. ආරුමුගම් තොන්ඩමන් වතු යටිතල පහසුකම් ඇමැති වන්නේ නැත. මේ රටේ සිංහලයන් බහුල නිසා රජයේ නිලධාරී තනතුරුවලට හා මැති ඇමැතිකම්වලට සිංහල බහුතරයක්‌ ඇතුළත් වීම නොවැළැක්‌විය හැකිය. එහෙත් රජයේ සියලු ඉහළ තනතුරු දෙමළ, මුස්‌ලිම්, මැලේ ජනයා අතර බෙදී ගොස්‌ තිබේ. යුරෝපියානු බර්ගර් ජනයා සිංහල බහුතරයට අවශෝෂණය වී ඇති නිසා ඔවුන් ගැන පමණක්‌ විශේෂයෙන් සඳහන් කළ නොහේ.

පුල්මුඩේ සහ කුච්චවේලි යනු මුස්‌ලිම් බහුතරයක්‌ සිටින ප්‍රදේශ වෙති. මේ ප්‍රදේශවල තිබෙන ආණ්‌ඩුවේ සහ පුද්ගලික අංශයේ කම්හල්වලට සිංහලයන් ගැනීමට කිසිවකු විරුද්ධ වන්නේ නම් එය තනිකරම ජාතිවාදය ඇදීමකි. සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන්ට ජාතිවාදී අන්තවාදී ලේබල් අලවන එන්.ජී.ඕ සර්වාගමික බලුපූට්ටු කරුවන්ට මේවා ජාතිවාදී ක්‍රියාකාරකම් ලෙස නොපෙනීම තුළ උන්ගේ පෙනී සිටින්නේ කුමන අරමුණක් වෙනුවෙන්දැයි අවබෝධ කරගැනීමට අපහසු නොවනු ඇත. කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ බහුතර ප්‍රදේශ පාලනය කරමින් සියළුම ජනවර්ග තලා පෙලා දමන කාලයේදී අද සර්වාගමික සහජීවනය  ගැන පාරම්බාන මේ නිවටයන් සිටියේ ඇඳවල් යටය. භූමියේ මුස්ලිම් ජනගහනය බහුතරය වීමේදී ඔවුන් හැසිරෙන සුපුරුදු අන්තවාදී ආත්මාර්ථකාමී සවභාවයයි. මලයාසියාව, බංග්ලාදේශය වැනි අද සම්පූර්ණයෙන්ම මුස්ලිම්කරනය වූ බෞද්ද රටවල අතීතයේ සිදු වූයේ ද මෙයයි. නැගෙනහිර අද තත්වය මෙයනම්  යම් දිනක ඉස්ලාමිකයන් මේ රටේ බහුතරය වූ‍ දිනක සිංහල ඔබෙත් මගේත් නූපන් දරුවන්ට කුමකින් කුමක් වේද?

දිවයින පුවත 1

දිවයින පුවත 2

1 comment:

  1. Best Casino Slot Machines in Las Vegas - MapYRO
    Browse our selection of slot machines and 논산 출장마사지 try 대전광역 출장안마 out some of our 당진 출장샵 favorite casino games online and on 구미 출장안마 mobile devices. Make sure 화성 출장안마 you play at your own risk!

    ReplyDelete

Designed By Published.. Blogger Templates