Breaking News

Monday, November 11, 2013

කුරාණයට අපහාස කළැයි අසාත් සාලි බොදු බලයට එරෙහිව නඩු මගට.

අල්-කුරානයට අපහාස කලේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ප‍්‍රබලයන් සිවු දෙනෙකුට විරුද්ධව වෙන වෙනම නඩු දැමීමට කටයුතු සූදානම් කර ඇතැයි ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි පවසයි.

අල්-කුරානයේ ඉගැන්වීම් විකෘති කිරීම, විකෘති කරන ලද එම අදහස් ප‍්‍රචාරය කිරීම, මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සිංහල ජනතාව තුල ද්වේෂයක් ඇතිකිරීමට කටයුතු කිරීම ඇතුළු කරුණු 06ක් යටතේ බොදු බල සේනා සහ රාවණ බලය සංවිධානවල ජාතික සංවිධායක, ලේකම් ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව ඉදිරි සතියේදී නීතිමය පියවර ගැනීමට තමන් සූදානමින් සිටින්නේ යයිද සාලි සඳහන් කරයි.

කුරාණයට අපහාස කලේ යැයි අසාත් සාලි මේ දොඩවන්නේත්, එය දඩමීමාකරගෙන බොදු බලවේගය කොනිත්තන්නට උත්සහා කරන්නේත් පසුගිය සමයේ ජාතික සංවිධාන හිමිවරුන් කුරාණය සාක්ෂිකොට ගනිමින් අල් කුරාණයට ද පටහැනිව ඉස්ලාම් භක්තිකයනුත් ඔවුන්ගේ සර්වබලධාරී දෙවියාත් නොමග යවමින් උලමා සංවිධානය ක්‍රියාත්මක කෙරූ හලාල් ප්‍රෝඩාවේ නිරුවත සමාජය ඉදිරියේ දිගහැරීම ගැනයි. නමුත් කුරාණය ගෙනහැර දක්වමින් කරන ලද විවේචන ‍බොරු යැයි ඔප්පු කිරීමට උත්සහා කිරීමෙන් සිදු වන්නේ සාලිලාගේ අන්ධ භක්තියේ රෙද්ද ගැලවීම මිස අනෙකක් නොවේ. සත්‍ය ලෙසටම කුරාණයට අපහාස කලේ අපේ මහා සංඝරත්නය නොව, ඉස්ලාමයේ දේව නියෝගයට ද පටහැනිව යමින් ඌරු තෙල් සහිත කිරිපිටි වලටත් හලාල් සහතික නිකුත් කර, කුරාණයද විකුණන් කමින් මුදල් ගැරූ, මුස්ලිම් සමාජයත් ගොණාට ඇන්ද වූ උලමා සංවිධානයේ තක්කඩි පූජක නඩයයි. එහෙයින් අසාත් සාලි නඩු දමා ගත යුතු වන්නේ ජාතික සංවිධානවලට නොව උග්‍ර අන්තවාදී උලමා සංවිධානයටයි.

මුස්ලිම් රටකදී නම් කුරාණය ප්‍රසිද්ධියේ කියැවීමත් අන්‍යාගමිකයෙකුට තහනම් වේ.එය විවේචනය කිරීම අන්‍යාගමිකයෙකුට තබා ඉස්ලාමිකයෙකුටත් සපුරා තහනම් වේ. එය ඉස්ලාමීය ශරීයා දේව නීතිය අනුව බෙල්ල කපා මරා දැමිය යුතු තරමේ බරපතල වරදකි. නමුත් ඒ දේව නීති අදාල වන්නේ තවමත් ගල් යුගයේ මානසිකත්වයෙන් දිවි ගෙවන අරාබියේ නූගත් මිලේච්ඡ ගෝත්‍රිකයන්ට මිස අපට නොවේ. අද අසාත් සාලිලා ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදී ජෙහාඩය ශ්‍රී ලාංකීය මාතෘ භූමියේදී සිය දේව වාක්‍ය පතුරවමින් ගල් යුගයක් කරා ඇද දැමීමට දත කට මැදගෙන සිටියත් තවම් මේ රට සිංහල බෞද්ධ රටම බව උන්ට මතක් කර දිය යුතුව තිබේ. වසර දෙදහස් පන්සීයක් තිස්සේ මුළු බැසගත් සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරමින් ඕනෑම අයෙකුට මේ බිමේ නිදහසේ වාසය කළ හැකිය. ඕනම ආගමික ලබ්ධියක් ඇදහීමේ නිදහස ඇත. නිදහස්ව නිවහල්ව සීතීමේ පැතීමේ නිදහස හිමිය. වැරදි දේ වැරදි ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීමේ ඉඩකඩ හිමිය. ඕනෑම ආගමක්, ලබ්ධියක් හෝ අභිචාරයක් බුද්ධිගෝචරව විවේචනය කීරීමේත් ඒ පිළිබදව විවෘත මනසකින් සිතා බලා පිළිගන්නවානම්, පිළිගැනීමටත්, බැහැර කරනවානම් බැහැර කිරීමටත් නිදහස ඇත. බුදු දහම තුළින් රට වැසියාට උරුම කර දුන්නේ කාටත් සාධාරණ එවන් නිවහල් චින්තනයකි. සිංහල බෞද්ධ රටේ "අණවසර" බුදු පිළිම ඇති බවත් ඒවා කඩා ඉවත් කළ යුතු බවත් කළකට පෙර කටමැත දෙඩවූ අසාත් සාලි උන්නැහේ අදටත් අතක් පයක් නොකඩාගෙන යහතින් ඉන්නේ සිංහල බොදුනුවා සතු ඒ නිදහස් මානසිකත්වයේ ආනුභාවයෙනුත් බව අද අපට අණ කරන නිර්ලැජ්ජිත සාලි දැන ගත යුතුය. අන්ධ භක්තිය නමැති වර පටින් බැද තබන ගව රැළක් බදු පුරුෂත්වය සිදගත් සාලිලාට මේ නිදහස දිරවන්නේ නැති වූවාට අපි කුමක් කරන්නද?.

අපි තවමත් සාමයට සමාදානය ලැදි අය වෙමු. සහෝදරත්වයේ අත අප සෙවණේ වැඩෙන සියළුම ජණ කණ්ඩායම් වෙත දිගු කරමු. නමුත් ආගමේ නාමයෙන් ඒ සහෝදරත්වයේ අත හපා කෑමට යමෙකු උත්සහා කරනවානම් උන්ගේ දත කට පූට්ටු වෙන තුරු තඩි බෑමට ද අපි පසුබට නොවෙමු. අණ දෙවියෙකුගේ හෝ යක්ෂයෙකුගේ හෝ වෙත්වා. ඒ අණ මේ රටේ සාමයට සමාදානයට වින කරනවානම් එය විවේචනය කරීමටත් අපි පසුබට නොවෙමු. මන්ද අපි "දෙවියන්ට යටත් Surrender to God" පිරිසක් නොවන බැවිනි. සාලි ඔය අන්තවාදී නීති ඕන නම් අරාබියටම යනු !

TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.04.28

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates