Breaking News

Monday, November 11, 2013

ආගමික සමගියට මුවා වී ජාතිය වද කරන්න පාකිස්ථානයෙන් වද බෙහෙත්.

අල කන්ටේනරයක් තුළ බහා නීති විරෝධි ලෙස පාකිස්ථානයෙන් ආනයනය කළ ලක්ෂ 300 කට අධික වටිනාකමකින් යුතු උපත් පාලනය සදහා භාවිතා කරන (ඩිපෝ Depo-Provera) එන්නත් තොගයක් රේගුවේදී අත්අඩංගුවට ගත් බව 2013 අප්‍රෙල් 27 වනදා ලංකාදීප පුවත්පත වාර්ථා කර තිබිණි. නීති විරෝධී එන්නත් තොගය මෙරටට ගෙනා මුස්ලිම් ජාතිකයා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව මාලිගාවත්තේ පදිංචි තවත් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.

මෙය තවත් එක් ජාවාරමක් ලෙස සලකා බැහැර කළ නොහැකි වන්නේ වර්ථමානයේ ජාතියක් වශයෙන් සිංහලයන් මුහුණ දී සිටින ජාතිය ක්ෂය වීමේ බිහිසුණු ඛේදවාචකයට සෘජුවම සම්බන්ධ වූවක් වන නිසායි. එක අතකින් උපත් පාලන එන්නත් නික්ශේපනය හරහා දියත්වන ජාතිය වද කිරීමේ දීර්ඝකාලීන සාහසික කුමන්ත්‍රණයත්, සර්වාගමික සහජීවනය නමැති කපටි වදනට මුවා වි ඒ පිටුපස ක්‍රියාත්මක ව ඇති මුස්ලිම් අන්තවාදී බලවේගයේ සැබෑ නිරුවතත් වහ වහාම අප හදුනා ගත යුතුය.

යම් රටක ආර්ථික හා නිෂ්පාදන හැකියාවට සාපේක්ෂව ජනගහනය පාලනයකට යටත්ව පවත්වා ගැනීම සාමාන්‍ය තත්වයයි. එහෙත් ගැටළුව වන්නේ එය නොව, ශ්‍රී ලංකාව තුළ වර්ථමානයේ සිදු කෙරෙමින් පවතින අසාමාන්‍ය අරුම පුදුම උපත් පාලන ක්‍රියාවලියයි. මුළුමනින්ම සිංහල ජාතිය වද කර දැමීමම අරමුණු කරගනිමින් 1970 දශකයේ අග භාගයේදී කරළියට එන මේ ජනගහන පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම භාර වන්නේ "ජනගහන සේවා ලංකා (PSL)" සහ "Marie Stopes International (MSI)" යන විජාතික රාජ්‍ය නොවන සංවිධාන දෙකටය. ඒ හරහා සමාජගත කෙරූ "පුංචි පවුල රත්තරං" නම් වූ තිරශ්චීන සංකල්පය හරහා එතෙක් කල් දරුවන් සම්පතක් යැයි සිතා සිටි සිංහල සමාජය තුළ දරුවන් කරදරයක් ය යන මානසිකත්වය ඇති කළහ. ඒ හරහා ඉවක් බවක් නැතිව සිදු කරන ලද වන්ධ්‍යාකරණ හා උපත් පාලනය ව්‍යාපෘතිය හරහා සමස්ථ ජාතියම අද භයානක ආගාධයක් ඉදිරියට පමුණවා තිබේ. 1970 යුගයට පෙර දරුවන් හත් අට දෙනෙකුගෙන් සැදුණු සරු පවුල වෙනුවට අද දරුවන් එකෙකුගෙන් හෝ දෙන්නෙකුගෙන් සෑහීමට සිංහල පවුලට සිදුව තිබෙන්නේ මනෝමූලිකව සිදු කරන ලද මේ කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක් ලෙසයි. කරුමයකට මෙන් මේ විජාතික සාහසික කුමන්ත්‍රණයට හසු වී ජාතිය වද කරගත්තේ සිංහලයන් පමණය.

මුදලට ගිජු රාජ්‍ය නිළධාරීන්ගේ ද පූර්ණ සහය ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය (FHB) සමග එකතු වී "ජනගහන සේවා ලංකා" ආයතනය ජනගහන පාලනය (එය ලංකාවේදී නම් මහ ජාතියේ වර්ධනය පාලනය කිරීම ලෙස හැදින් වූවාට වරදක් නැත) සදහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ මූලිකම කාර්යය වූයේ වන්ධ්‍යාකරණ සැත්කම් (LRT) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමයි. ඊට අමතරව මාතෘ හා ළමා සායන මුවාවෙන් නීති විරෝධී ගබ්සාකරණ මධ්‍යස්ථානද රට පුරා ව්‍යාප්ත කර තිබුණ අතර මේ මොහොත වන විටත් ඒවා ක්‍රියාත්මක වී තිබෙනවා විය හැකිය.

PSL ආයතනය ආසන්න වසර කිහිපය තුළ ලංකාවේ දී සිදුකළ වඳ සැත්කම් ප්‍රමාණය (LRT’s) සංඛ්‍යාත්මක වශයෙන් මෙසේය. මේ වන්ධ්‍යාකරණයට ලක්වූයේ සීයට සීයක්ම සිංහලයන් පමණක්ම බව නැවත නැවතත් සිහි කර ගන්න (මූලාශ්‍රය - බොදු බල සේනා සංවිධානයේ නිරීක්ෂණ වාර්ථාවේ සදහන් වූ දත්තයන් ඇසුරිනි /2012)

2007 – 3202, 2008 – 3332, 2009 – 2738, 2010 – 4112, 2011 – 4432, 2012 වසරේ දී 8000 ක වඳ සැත්කම් ප්‍රමාණයක් අපේක්ෂිතය. එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකි. මේ අනුව දශක තුනකට අධික කාලයක් පුරා සිංහලයන් දස ලක්ෂ ගණනක් තිඹිරිගෙයිදීම මරා දැමීමට මේ සාහසික බලවේග කටයුතු කර තිබේ. පසු ගිය සමයේ මේ ඉවක් බවක් නැතිව සිදු වූ වද සැත්කම් වලට එරෙහිව සංවිධාන හරහා එල්ල වූ දැඩි විරෝධයත් සමග LRT සැත්කම් තහනම් කිරීමට ජනාධිපති තුමා මැදිහත් විය. ඒ සදහා දායක වූ සියළුම පාර්ශවයන්ට ජාතියේ ගෞරවය හිමි වේ.

පූර්ණ පවුල් සැලසුම් උපක්‍රමයක් ලෙස සිංහල මව්වරුන්ට හදුන්වා දෙන, මේ ලිපිය සදහා ද ප්‍රස්තූත වූ "ඩිපෝ ප්‍රොවේරා Depo-Provera" එන්නත් නික්ෂේපනය ද "ජනගහන සේවා ලංකා" එන්.ජී.ඕ සංවිධානය හරහා මෙහෙය වන්නකි. නිවැරදි උපත් පාලන ක්‍රමවේදයක් අනුගමනය කිරීම සදහා රජය පිළිගත් ප්‍රතිපත්ති සමූහයක් ඇති නමුත් ජාතිද්‍රෝහී එන්.ජී.ඕ මාෆියාවට යටත් වී ඇති එම ප්‍රතිපත්ති කඩදාසි කැබලි වලට පමණක් සීමා වි තිබේ. රජයේ රෝහල්, හා පුද්ගලික මාතෘ සායන හරහා ද සෘජුව ක්‍රියාත්මක වන මේ මාෆියාව හරහා දරුවන් හැදීමේ හැකියාව ඇති මව්වරුන් පවා බලහත්කාරයෙන් "ඩිපෝ" එන්නත්කරණයට ලක් කරයි. ඈත ප්‍රදේශවල, වැඩිමනත් සිංහලයන් වැඩියෙන් වාසය කරන ප්‍රදේශවල සෞඛ්‍ය දත්ත පවා නොසලකා හරිමින් අළුත විවාහ වූ අයට පවා "ඩිපෝ" නික්ශේපණය අනුමත කරයි. ඒ සදහා මානසිකව බලපෑම් කරයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන්, හෙදියන් මෙන්ම ඇතැම් වෛද්‍ය වරුන්ද මේ සාහසික කුමන්ත්‍රණයේ කොටස්කරුවන් වී තිබීම අතිශයින්ම කණගාටුදායකය.

නැවත නැවතත් සදහන් කළ යුතු වන්නේ මේ නින්දිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ සිංහලයන් අරමුණු කරගනිමින් පමණක් බවයි. ඔවුන් මේ වලක්වන්නේ මෙළොවට බිහි වීමට පෙරුම්පුරන සිංහල පරපුරේ උප්පත්තියයි. එහෙයින් උතුම් සේවාවක නිරත වී සිටින වෛද්‍ය වෘත්තිකයන්ගෙන් අප ආයාචනය කර සිටින්නේ, මහත්වරුනි රුපියල් ශත වලට වහල් වී ඔබ ජාතක කළ ජාතියේ අනාගතය බිල්ලට දෙන්න එපා ! කරුණාකර විශේෂ අවශ්‍යතාවයක් නොමැතිව උපත් පාලන එන්නත් විද ගැනීමට සිංහල මව්වරුන්ට කරන බලපෑම නවතා දමන්න. තත්වය මේ ආකාරයට තව දුරටත් සිදු වූවොත්, අද උපදින ඔබේ දරුවාටත් මිය යන්නට සිදු වන්නේ මුස්ලිම්කරණය වූ රටක නොවේදැයි යළි යළිත් සිතා බලන්න.

මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ වැදගත්ම තැනට දැන් එළඹෙමු. ඉහත කී රාජ්‍ය නොවන සංවිධාන පිටුපස ක්‍රියාකාරී වී සිටින්නේ කවුද යන්න සොයා බැලීමේ දී කුමන්ත්‍රණයේ වත්මන් ස්වරූපය පිළිබදව පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකි වේ. දශක තුනක් පුරා සිංහලයන් වදකිරීමේ තිර්ශ්චීන මෙහෙයුමට වැඩියෙන්ම වග කිව යුතු "ජනගහන සේවා ලංකා" සංවිධානයේ අධ්‍යක්ෂ ධූරය දරන්නේ Surend Remond නම් බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්තියානුවායි. සංවිධානයේ ක්‍රියාකාරීන්ගෙන් වැඩි පිරිසක් ක්‍රිස්තියානුවන් වන අතර අනිත් අය මුස්ලිම් ජාතිකයන් වේ. වන්ධ්‍යාකරණයට හා එන්නත්කරණයට අවශ්‍ය ‍ ඖෂධ සහ උපකරණ පාකිස්ථානය ප්‍රමුඛ විදේශයන්ගෙන් ආනයනය කරන්නේද, රට පුරා බෙදා හරින්නේද මුස්ලිම් ජාතිකයන් ය.

මෙන්න ආගමික සහජීවනයේ අරුමය ! වන්ධ්‍යාකරණය හා උපත් පාලනය ඉස්ලාමය විසින් තහනම් කර තිබේ. එහෙයින් මුස්ලිම් ජාතියන් උපත් පාලනය නොකරයි. එසේ නම් ඔවුන් හොර රහසේ උපත් පාලන එන්නත් මෙරටට ආනයනය කරන්නේ කා වෙනුවෙන්ද? ඒ තමන්ටත් සෙවණ දෙන මේ රටේ බහුතර ජාතිය වද කර දැමීම සදහාය. මෙන්න විහිලුව ! ඉස්ලාමයට අනුව උපත් පාලනය "හරාම්"ය. නමුත් වෙනත් ජාතියක් වද කර දැමීම සදහා ‍ඖෂධ නිශ්පාදනය "හලාල්" ය. ඒවා මුදලට විකිණීම ද "හලාල්" ය. ඉස්ලාමය අනුගමනය කරන පිළිකුල් සහගත කුහක ප්‍රතිපත්තියයි මේ. "ගෙන්නේ උන්ය. ගහගෙන නැතිවෙන්නේ අපේ උන්ය". සහජීවනය නම් වූ නිර්වස්ත්‍රයට මුවා වී මේ කරනා කෙණෙහිලිකම් අපි තවත් නිහඩව විද දරා ගත යුතුද? සර්වාගමික සහජීවනය වැනි විගඩම්වලින් ඇස් වසා සිංහල ජාතිය වල පල්ලට දක්කන ද්‍රෝහී බලවේගවලටත්, උන්ට උඩගෙඩි දෙන නමට පමණක් සිංහල වූ අසිංහල "ඉටිපන්දම් වෛශ්‍යාවන්ටත්" දුටු තැන පහර දිය යුතු නොවන්නේද?

කිතුණු පල්ලියේ දේවරාජ්‍ය සිහිනය වෙනුවෙන් ආරම්භ වූ සිංහල බෞද්ධයා වද කිරීමේ ව්‍යාපාරය අද මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ අනාගත මුස්ලිම් දේශය ඉලක්ක කරගෙන බව ‍සක්සුදක් සේ පැහැදිලිය. අනගාරික ධම්පල් උතුමන් එදා කියූ දේවල් යළි යළිත් සිහිකර බැලීමේදී ඒ කියමන් අද අප ඇස් පනා පිටම ඔප්පු වී හමාරය. ජාතිය වෙනුවෙන් බිහි වූ දියසේනලා තිඹිරිගෙයිදීම මරා දැමීමට කළු සුද්දන් පමණක් නොව සිංහල ජාතියෙන්ම පෝෂණය ලැබූ පර පෝෂිතයන් ද පෙරමුණ ගෙන ඇත.

ස්තූතිය Sorry.Com පිටුවේ සොයුරන්ට
උපුටා ගැනීම් සම්බන්ධවයි :- මෙහි ඇති කරුණු වෙනත් බ්ලොග්,කණ්ඩායම් හෝ පිටු සදහා යොදා ගන්නවානම්, කරුණාකර "The Sword-කඩුව" පිටුවෙන් උපුටා ගත් බව සදහන් කරන්න. එය මෙහි කතුවරයන්ට කරන අගනා සහයෝගයක් වේවි.

TheSword-කඩුව ‍|facebook Magazine‍|‍2013.04.29

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates